නාමල්ගේ ක්‍රිෂ් නඩුවට අධිකරණයෙන් නියෝගයක්
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.
‘පද්මේ’ සඟවා තිබූ පිස්තෝලයක් පෑලියගොඩින් හමුවෙයි
පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තැබූ බව පැවසෙන ටී-56 පතොරම් 500කට අධික ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසලින් සොයාගෙන තිබේ.
මුදල් ගනුදෙනුවක් ජීවිතයක් බිලිගනී
මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේදී පොල්ලකින් පහරදී ඝාතනයක් සිදුකර තිබේ.
පාකිස්තානය අවසන් සටනට
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම අද (25) සමත් විය.
රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි
අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි.
ඉන්දීය වාර්තාපොත් අලුත්කරමින් බිග් බෑෂ් ක්‍රීඩා කරන්න යන අශ්වින්
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන ‘බිග් බෑෂ්’ ලීග් තරගාවලියේ එළැඹෙන අදියර සඳහා ඉන්දීය හිටපු තුන්ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ක්‍රීඩා කිරීමට නියමිතය.
පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට
පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු අද (25) අධිකරණයට ඉදිරිපත් කළේය.
AI භාවිතය පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හෙට
රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන හෙට (26) ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.
ශ්‍රී ලංකා HSBC බැංකුව NTB ට විකුණා දමයි
රුපියල් බිලියන 18ක ගනුදෙනුවක් යටතේ HSBC ශ්‍රී ලංකා බැංකුවේ පාරිභෝගික බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) එකඟතාවකට පැමිණ තිබේ. හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු සංස්ථාවේ (HSBC) ශ්‍රී ලංකා ශාඛාව සමග මේ සඳහා වන විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමකට…
Update – අපවත්වූ හිමිවරුන් හා ප්‍රතිකාර ලබන හිමිවරුන්ගේ නම් ලැයිස්තුව
මැල්සිරිපුර, පන්සියගම පිහිටි නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් ගත් ඩක්කුවක බර අධිකවී කේබල් කැඩීයාමෙන් පසු පෙරළී හදිසි අනතුරකට ලක්වීමෙන් විදෙස් භික්ෂූන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා 7 දෙනෙක් අපවත් වූහ. 6 දෙනෙකු ප්‍රතිකාර ලබමින්…










