Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

e-වීසා ගිවිසුම් ගැන ‘වෝහාරික විගණන වාර්තාව’ තවම රහසක්

 e-වීසා ගිවිසුම් සම්බන්ධයෙන් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාව වහාම රටට හෙළි කරන ලෙස විපක්ෂයේ දේශපාලනඥයන් රජයට නැවතත් බලපෑම් කර සිටියි. නව වීසා ක්‍රමවේදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් පැරණි ක්‍රමය…

එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කෙරේ

නීතිවිරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමේ අරමුණක් ලෙස, එක්සත් රාජධානියේ වැඩ කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත අනිවාර්යය කිරීමට නියමිතව තිබේ.

සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස ඉක්මවයි

සැප්තැම්බර් මාසයේදී මෙරටට සංචාරකයින් එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් 31ක් මරුට

තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ.

මරදානේ විශේෂ පොලිස් මෙහෙයුමක්

මරදාන ප්‍රදේශයේ අද (27) සවස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගනියි

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පසුගිය වසර තුළ ඉහළම ප්‍රගතිය ලබා ගැනීමට සමත් වූ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.

ජනපති “එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවයට එක්වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

පහල්ගම් ප්‍රහාරය ගැන කතා කළ සූර්යකුමාර්ට වැඩ වරදියි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු ‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියම කර තිබේ.

ජනපති අනුර හා ප්‍රංශ ජනපති අතර හමුවක්

BBNJ සාමාජිකත්වයට 60වන රටත් එක්වීම සැමරීම සඳහා නිව්යෝර්ක් හිදී පවත්වනු ලැබූ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි වි තිබේ.