Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

අණ නොතැකූ වෑන් රථයට පොලීසියෙන් වෙඩි

නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

ජපන් සංචාරය නිමකරමින් ජනපති දිවයිනට

ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. <br><br> එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින…

වෙහෙරගල ජලාශයෙන් ආයුධ ගෝනි 2ක් ගොඩගනී

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ.

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පළමු ජය ඉන්දීය කාන්තා කණ්ඩායමට‍

රටවල් 8ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැති පළමු තරගය ඩක්වත් ලුවිස් නියායට අනුව ලකුණු 59කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

නින්දාසහගත තරගාවලි පරාජයේ බර කොදෙව්වෝ අඩුකර ගනිති

නේපාල කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති අවසන් විස්සයි20 තරගය කඩුලු 10කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද සමත්විය.

අධික වේගය තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකරයි

හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ කටුවරගොල්ලෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජාතික රෝහලේ රසායනාගාර කිහිපයක් අක්‍රීයයි – වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

රජයේ රෝහල් මගින් සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට පැවරීමේ න්‍යාය පත්‍රයක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරයි. 

Uncategorized

රජය සිදුකරන ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය අගය කරනවා – IMFදූත මණ්ඩල ප්‍රධානී

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී,  Evan Papageorgiou මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.