Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කාණුවක් තුළ දමා ගොස් සිටි බිළිදෙකු සොයා ගනී

පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ.

ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන නිවේදනය නිකුත් කරයි

ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්ම පිළිගැනීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමාස් සංවිධානයට අවසාන දිනයක් ලබා දී තිබේ.

නේපාලයේ නව කන්‍යා දෙව්දුව තෝරාගනී

නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබේ.

පළාත් සභා ඡන්දෙ අවශ්‍ය වන්නේ ඇයි ?

වර්තමානයේදී පළාත් සභා මැතිවරණය අවශ්‍ය බව පවසන්නේ පවතින ආණ්ඩුවට එරෙහිව ජනමතයක් පවතින බවට හුවා දැක්වීමට පමණක් බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වරට ASPI ඒකක 22,000 අතික්‍රමණය කරයි

කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) පෙරවරුවේ දී ඒකක 22,000 සීමාව ඉක්මවීමට සමත්විය.

LPL තරග පාවාදුන් හිමිකරුට අධිචෝදනා ගොනුකිරීමට තීරණය කරයි

2024 LPL තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.

ජීවිතයක් බිලිගත් මාරක අනතුර – 5ක් රෝහලට – 3කට බරපතළයි

තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ලෙස ගෙන ආ රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහින්දගේ ආරක්ෂාව භාරව සිටි නෙවිල් සති දෙකක් ඇතුළේ

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස සේවය කළ විශ්‍රාමික ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා, එළඹෙන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) දින නියෝගයක් නිකුත් කළේය. උපයාගත් ආකාරය පිළිබඳව…

නුවන් ඉන්දික ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගනී

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අභිමානවත් අයුරින් පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට දක්ෂ ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය. ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේ අද (02) පැවති පිරිමි දුර පැනීමේ (T44/දණහිසින් පහළ එක් පාදයක් අහිමි…