Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

අවුරුදු 15 – 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක් 

ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.

රාජපක්ෂලාට එරෙහි වන SF

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

දොළුවේ මාරක අනතුරේ තවත් තොරතුරු එළියට 

පොහොය දිනයේ සිල් සමාදන්ව සිටි කාන්තාවන් තිදෙනෙක් මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වීමේ අනුවේදනීය පුවතක් ගම්පොළ දොළුව ප්‍රදේශයෙන් අද (06) වාර්තාවුණි.

ඉන්දියාවේ රෝහලක ගින්නක් – 8ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිහිනුම් තටාකයේ ගිලී සිසුවෙකු ජීවිතක්ෂයට

පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිඩ්නි නුවර වෙඩි ප්‍රහාර – හැටේ අංකල් අත්අඩංගුවට

ඔක්තෝබර් මස 5 වන ඉරිදා රාත්‍රියේදී, ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර ක්‍රොයිඩන් පාර්ක් නම් උපනගරයේදී 60 හැවිරිදි පුද්ගලයෙකු විසින් සිදුකළ විවෘත වෙඩි තැබීමකින් ප්‍රදේශයම භීතියට පත් විය. පැය දෙකකට ආසන්න කාලයක් පුරා, මෙම පුද්ගලයා සිය පදිංචි ස්ථානයේ ජනේලයක සිට මෝටර් රථ, පොලිස්…

තැපෑලේ වංචා ගැන කියූ තැපැල්පතිගේ ප්‍රකාශයට තැපැල් වෘත්තිය සංගම්වලින් විරෝධය

තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි. 

පස්සර – ලුණුගල මාර්ගයේ එක් මංතීරුවක් වසාදමයි

බදුල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර 13 කණුව අසල නායයාමක් සිදුව තිබේ.

එංගලන්තයේ පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එම ප්‍රාන්තය පුරා පූජනීය ස්ථානවලට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇත.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයෙන් රතු එළියක්

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හෙට දිනයේ සිට තවදුරටත් තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.