Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ඇතුළු කණ්ඩායම ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය.

පොලීසියෙන් මහජනතාවට දැනුම්දීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

UNHRC මෙරට නියෝජිත කණ්ඩායමේ ක්‍රියාකලාපය ගැන දිලිත්ගේ කනස්සල්ල

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මෙරට විදේශ ප්‍රතිපත්තිය විනාශකාරී අන්දමින් ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධව තමන් දැඩි කම්පාවට පත්වන බව සර්ව ජනබලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

Uncategorized

මහින්ද බලන්න අමරවීර යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ.

රන් මිලේ දැනෙන වෙනසක්

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. <br><br> ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ. 

වෑන් රථයකට වනඅලි ප්‍රහාරයක්

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන වලින් ලබාදෙන ආහාර බලාපොරොත්තුවෙන් වනඅලි මග දෙපස රැඳී සිටින ආකාරය නිරන්තරයෙන් දක්නට ලැබේ.

නිල්වැල්ල මුහුදේ දිය නෑමට ගිය තිදෙනෙක් ගසාගෙන යයි – අයෙක් මරුට

දික්වැල්ල, නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය නෑමට ගිය යටියන ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකු දියේ ගසාගෙන ගොස් ගොස් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අගමැති හරිනි සහ මෝදි එකම වේදිකාවක දී

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන NDTV ලෝක සමුළුව මෙම මස පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.