Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ඓතිහාසික කැලණිය දුරුතු පෙරහරේ ප්‍රවේශ පත්‍ර මිල දී ගන්න වෙබ් අඩවියක්

ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහර එළැඹෙන ජනවාරි මස පැවැත්වීම සඳහා මේ වනවිට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.

කොළඹ මහ නගර සභාවේ බිලියන ගණනක වරිපනම් බදු හිඟයක්

රුපියල් බිලියන 04කට අධික හිඟ වරිපනම් බදු කොළඹ මහ නගර සභාව විසින් අයකරගත යුතුව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණයවී තිබේ.

නිතර නොඇසෙන වාර්තාවක් තැබූ ඇනබෙල් සදර්ලන්ඩ්

ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තම උපන්දිනය දා සිය රට වෙනුවෙන් ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ සීමා සහිත අවස්ථාවකදීය.

විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වත්තල, මාබෝල ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගාසා සාම සමුළුව හෙට

ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල්-සිසිගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත් වේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ගැන ඇමතිගෙන් පොරොන්දුවක්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සඳහා රජය පොරොන්දු වූ රුපියල් 1,700 ලබා දීමට රජය කැප වෙන බව  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ජෝ බයිඩන්ට පිළිකාවක්

 හිටපු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාව සඳහා විකිරණ ප්‍රතිකාර ලබමින් සිටින බව ඔහුගේ ප්‍රකාශකයෙකු තහවුරු කර තිබේ. 82 හැවිරිදි වියේ පසුවන බයිඩන් මහතා හෝමෝන ප්‍රතිකාර ද ලබමින් සිටින බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළි නොකළ බවත් එම ප්‍රකාශකයා…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දිවයිනට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා අද (12) දිවයිනට පැමිණ තිබේ.

ගල්කිස්ස අධිකරණ භූමියේ ආවේගශීලී වූ නිතීඥවරයා ගැනත් විමර්ශනයක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී ඊයේ (10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර ඇත.

ගිනිඅවි 2ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් හා පතරොම් සමග සැකකරුවෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අද (11) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.