Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

අයවැය කාරක සභා විවාදය අද සිට

අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය. <br><br> මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්…

පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත්

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රන් මිල පහළට

මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

මම ආයෙත් පූර්ණකාලීනව කොහේවත් වැඩ කරන එකක් නැහැ – චන්දන සූරියබණ්ඩාර

ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා සිරස මාධ්‍ය ජාලයෙන් ඉවත්ව ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය සමග එක්ව ඇති බව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක්ව ඇත. ඒ ගැනත්, චන්දන සූරියබණ්ඩාර මහතා මේ දිනවල දියත් කරන සමාජ කටයුතු පිළිබඳවත් ඔහු  කළ සංවාදයකි මේ….

21 රැලිය ගැන නාමල්ගෙන් පැහැදිලි කිරීමක්

ආණ්ඩුය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. 

දෙරණ ලිට්ල් ස්ටාර් සෙහෙලිගේ වීඩියෝව YouTube නැරඹුම් වාර මිලියන 312 ඉක්මවයි

‘දෙරණ ලිට්ල් ස්ටාර් – සීසන් 10’ ජයග්‍රාහිිකාවක වන සෙහෙලි තූර්යාගේ රියැලිටි වැඩසටහනක් අතරතුර ඉදිරිපත් කළ අපූරු රංගනයක් ඇතුළත්  වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය වී ඇත.

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අමෙරිකාව සහ මෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.