Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

මැඩගස්කරයේ පාලනය එරට හමුදාව අත්පත්කරගනී

මැඩගස්කර හමුදාව විසින් එරට පාලනය අත්පත්කර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බස් ලලිත්ට එල්ලවී ඇති චෝදනා මෙන්න

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය පාර්සල් තංගල්ල ධීවර වරායට රැගෙන එයි

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගත් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල් 51ක් පමණ තංගල්ල ධීවර වරාය වෙත රැගෙනවිත් තිබේ.

Uncategorized

ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සෝලා පැනල සඳහා නව ගාස්තු ක්‍රමවේදයක්

‍පියසි මත සවිකරන සෝලා පැනල සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති මගින් විදුලිය මිලදී ගැනීම සඳහා වු නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

නිශාන්ත උළුගේතැන්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මැලේසියාවේ පාසල් රැසක් වසා දැමේ – පාසල් ළමුන් 6000ක් ලෙඩ වෙයි

මැලේසියාවේ ප්‍රදේශ රැසක පැතිර යමින් පවතින ඉන්ෆ්ලුඑන්සා රෝගය හේතුවෙන් එරට පාසල් රැසක් වසා දමා තිබේ.

අමෙරිකාව ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන යාවත්කාලීන කරයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ.

විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණය හෙට

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය හෙට (14) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවුඩයක් නිකුත් කර තිබේ.