සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සමඟ කතා කරන්න රටවල් 6ක ජනතාවට අවස්ථාවක්
සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් මෙටා සමඟ අත්වැල් බැඳගෙන තිබේ.
සජබය සමඟ සාකච්ඡාවට එජාපයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්
සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
වන්නිනායක බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය හමුවට
අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ.
අගමැතිනියගේ පළමු ඉන්දීය නිල සංචාරය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය. <br><br> ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්…
අදත් සවස 1න් පසුව තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකාවේ පාස්පෝට් එක ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට
හෙන්ලි විදේශ ගමන්බලපත්‍ර දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකා විදේශ ගමන්බලපත්‍රය ස්ථානයක් පහළට ගොස් ලොව 98වන ස්ථානයට පත්ව ඇත.
යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණයට ප්‍රධාන පනත් කෙටුම්පත් 4ක්
යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණය යටතේ ප්‍රධාන පනත් කෙටුම්පත් හතරක් හඳුන්වා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉන්දියාවේදී
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට තීරණය කර ඇත.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර සටන් විරාමයක්
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී ඇත.
ඝාතන රැසකට සම්බන්ධ පැදිකරු අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයක් සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අපරාධ ගණනාවක යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. සැකකරු සතුව තිබී ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,200 ක් ද පොලිසිය…










