ගම්පහ බබා දුන් තොරතුරකට අනුව T56 ජීව උණ්ඩ 50ක් සොයාගනී
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගම්පහ බබා’ නැමති සැකකරුගෙන් අනාවරණ කර ගත් තොරතුරකට අනුව T – 56 උණ්ඩ 50ක් සොයා ගෙන තිබේ.
පද්මේ ඉෂාරා රටදි ඇල්ලූ පසුූ බියවූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් මාධ්‍යවේදියෙකුට කෝල් එකක්
2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සොයමින් සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී. ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා, තමා අර්ජුන මහේන්ද්‍රන් මහතා සමඟ වීඩියෝ ඇමතුමක නිරත…
රාජ්‍ය ආයතන කිහිපයක ඇනහිටි මාර්ගගත සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම තවදුරටත්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud – LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට ඇති වූ තාවකාලික බාධා වීම් තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.
අදත් මි.මී 100 ඉක්මවූ වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් අද (19) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත…
කාලගුණයෙන් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඉෂාරා මාස 3 ක් රිමාන්ඩ් – වළ දැමූ දුරකථනය ගොඩගනී – වැලිපැන්නේ නිවෙස්හිමිකාරියගෙන් තොරතුරු රැසක්
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිව තිබේ. පොලීසිය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දීර්ඝ රැඳවුම් නියෝගය ලබා දී ඇත. Read More>>
ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
සෙනසුරාදා 7 pm නායයාම් නිවේදනය
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ. අද පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා වූ පැය 24ක කාල සීමාවක් සඳහා මෙම නව අනතුරු ඇඟවීම බලපැවැත්වෙන…
ඇෆ්ගනිස්තානයට එල්ල වූ ප්‍රහාරය රෂිඩ් හා නබි හෙළා දකියි
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරය ඇෆ්ගනිස්තාන ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන මොහොමඩ් නබි හා රෂිඩ් ඛාන් හෙළාදැක ඇත.
තාත්තාව හෂිනි හොඳට බලාගන්නවා – මංජුලා රත්නායක
පසුගියදා අයිටීවී නාලිකාව මගින් විශාශය කළ “ආදරේ තාත්තා” වැඩසටහනට ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකගේ දියණිය මංජුලා රත්නායක මහත්මිය පැමිණ සිය පියා ගැන අදහස් දක්වා තිබුණි.පහත පළවන්නේ එම වැඩසටහනින් උපුටාගත් කොටසක සටහනයි. Read More>>










