Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ජීවිතක්ෂයට පත්ව තිබේ. <br><br> අද (22) උදෑසන ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මත දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලැබීය.

වැලිගම ප්‍රා.ස සභාපතිට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නැමැත්තාට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 9,392ක් පීඩාවට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,351ක පුද්ගලයින් 9,392ක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ කිහිපයකට අදියර 2 මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

වව්නියාව නගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපති තනතුරුවලට අතුරු තහනමක් 

වව්නියාව නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සුන්දරලිංගම් කාන්දීපන් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස පරමේශරන් කාර්තිපන් යන අය එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (21) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. 

ශ්‍රී ලංකාව සහ බෙලීස් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙයි

ශ්‍රී ලංකා රජය සහ බෙලීස් රජය අද (21) සිට ක්‍රියාත්මක වනපරිදි රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර තිබේ.

ඉෂාරා නේපාලයේදී ඇල්ලූ අවස්ථාවේ නොදුටු දර්ශන (Video)

 ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගන්නා අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ වන විට නිකුත් කර තිබේ.රටේ මහත් අවධානයක් යොමු වූ මෙම වෙඩි තැබීමෙන් ගනේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට අදාළව ඉෂාරා සෙව්වන්දිට එරෙහිව චෝදනා ගොනු වී තිබුණි. නිකුත් කර…

රංජිත් ද සිල්වා Missing

 ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂවරයෙකු වන රංජිත් ද සිල්වා මහතා අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීහු පවසති. පසුගිය 19 වන දින සවස 6.00 ට පමණ ඒ මහතා නිවසින් පිටව ගොස් ඇති අතර, මේ වන තෙක් ඔහු…

අරගලයෙන් පසු මැඩගස්කරයේ අගමැති පුටුවට ව්‍යාපාරිකයෙක් – ජපානයට නව අගමැතිවරියක්

 පසුගියදා පැවති ජනතා අරගලයෙන් පසු මැඩගස්කරයේ හමුදා කුමන්ත්‍රණ නායක කර්නල් මයිකල් රන්ද්‍රියනිරිනා මහතා සඳුදා දිනයේදී එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ව්‍යාපාරිකයෙකු වන හෙරින්තසලාමා රාජෝනාරිවෙලෝ මහතා පත් කර තිබේ. පසුගිය සිකුරාදා ජනාධිපති ලෙස දිවුරුම් දුන් රන්ද්‍රියනිරිනා, මීට දින කිහිපයකට පෙර බලය අල්ලා…