Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

අද අමුතු විදිහේ ස්ට්‍රයික් නිසා රෝහල් රෝගීන්ට බෙහෙත් ප්‍රශ්නේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) සිට විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. එම සංගමය පවසන්නේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට බාහිර ආයතනවලින් ඖෂධ ලබාගැනීම හෝ රසායනාගාර පරීක්ෂණ සිදුකර ගැනීම සඳහා නිර්දේශ පත්‍රිකා (තුණ්ඩු) නිකුත් කිරීම මෙතැන් සිට සම්පූර්ණයෙන්ම නතර කරන…

මත්ද්‍රව්‍ය සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

මාලිමාවේ ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර 

පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි.

වරාය පර්යන්තය පරක්කුවී කොන්ත්‍රාත්කරුට කෝටි 423ක වන්දියක්

 කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් දින 548 කින් ප්‍රමාද වීම නිසා, අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් රුපියල් කෝටි 423 කට ආසන්න වන්දි මුදලක් ඉල්ලා ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) හෙළිදරව් වී…

පානදුර ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

පානදුර ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කිරීම සඳහා කැඳවා තිබූ රැස්වීමේ අද (17) උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

තැන තැන සිදුවන මාරක අනතුරු

කල්මුණ – මඩකලපුව මාර්ගයේ ආරයම්පති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ප්‍රදේශ දෙකකදී දියේ ගිලීමෙන් මරණ දෙකක් – තවත් අයෙක් අතුරුදන්

ප්‍රදේශ කිහිපයක දියේ ගිලීමෙන් මරණ කිහිපයකක් වාර්තා වූ බව පොලීසිය පවසයි.

නවදිල්ලියේ ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලියේ සිදු වූ මාරාන්තික කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහේන වෙඩි තැබීමට සම්බන්ධව කාන්තාවක් අත්අඩංගුවට

කොටහේන ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද උදෑසන සිට 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.