Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ගුරු විදුහල්පති ස්ථාන මාරු තුලනය කිරීම් කඩිනම් කරන්නැයි අගමැතිනියගෙන් උපදෙස් 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. 

උතුරේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් -ඇමති නලින්ද

උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් පවතින බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

උකුසු ඇසට හසුවූ පතුරුගල් ජාවාරම

මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ”පතුරු ගල්” බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සාට තොරතුරු ලැබුණි.

ඇවිලුණු ඇල්ල – හෝටලයකටත් හානි

ඇල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පැවැති සංචාරක නිකේතනයක් ගිනි ගෙන විනාශ වී තිබේ.

ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

කුසල් හා පැතුම්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු විස්සයි20 තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් විය.

සිය වැනි ජන්ම දිනයට මහතීර් මොහොමඩ්ට රනිල්ගෙන් සුබ පැතුම්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ, සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබාංශිංෂණ එකතු කර තිබේ.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

චෙම්මනි මිනිස් අස්ථි කොටස්: මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනේ

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු පහකට අදාළ අස්ථි මතු කර ගත් බව කැණීම් නිලධාරීහු පවසති. ඒ අනුව, මේ දක්වා කළ කැණීම්වලින් මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති බව ද ඔවුහු පැවසූහ.

බලශක්ති අමාත්‍යංශයේ සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි

බලශක්ති අමාත්‍යංශයට අයත් සුඛෝපභෝගී වාහන 14ක් විකිණීමට අදාළව ටෙන්ඩර් පත්‍ කැඳවා තිබේ. අනවශ්‍ය ලෙස මහජන මුදල් නාස්තිය වළක්වන රජයේ ප්‍රතිපත්තියට අනුව මෙලෙස අදාළ වාහන විකිණීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ලබාදුන් උපදෙස් මත මෙම පියවර ගන්නා බව…