දිවුලපිටිය ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්
දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබේ.
වනාන්තර පද්ධතිවලට සිදුවන හානි ගැන තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්
ශ්‍රී ලංකාවේ වනාන්තර පද්ධතියට හෝ පරිසරයට සිදුවන ඕනෑම හානියක් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දීම සඳහා හෙට සිට ක්‍රියාත්මක වන පරිදි නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුමෙන් සැකකරුවන් 1,314ක් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 1,314 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යටියන්තොටදී බොයිලේරුවක් පිපිරී තරුණයෙක් මරුට
යටියන්තොට, කිරිපෝරුව වතුයායේ රබර් කම්හලක සිදුවු පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තබේ.
බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500කට ආසන්න අයිස් සහ හෙරොයින්
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි අයෙකු අත්අඩංගුවට
අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද කාලගුණය
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි…
ත්‍රිරෝද රථය සේදීමට පෙම්වතා සමග කැලණි ගඟට ගිය පෙම්වතිය දියේ ගිලී මරුට
ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ තරුණියක් කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තීරුබදු රහිතව ගෙන්වන ලද දුම්වැටි තොගයක් පොලිස් භාරයට
ගාල්ල ප්‍රදේශයේදී සිදුකළ හදිසි වැටලීමකදි තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.











