Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

Uncategorized

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යන සිසුන්ට තොරතුරු ගන්න ක්ෂණික ඇමතුම් සේවාවක්

පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනයට යොමු වීම සඳහා සිසුන්ට අවශ්‍ය තොරතුරු නිවැරදිව සහ කාර්යක්ෂමව ලබාදීමේ අරමුණින් ‘1966’ වෘත්තීය අධ්‍යාපන ක්ෂණික ඇමතුම් (Hotline) සේවාව හඳුන්වා දී තිබේ.

2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. <br><br> අයවැය කතාව ජනාධිපතිවරයා විසින් අද ප.ව. 01.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නාලක ගොඩහේවා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබයි

පොහොය දිනය දා මත්පැන් අලෙවි කිරීම හේතුවෙන් ජා – ඇළ සුරා සැලකට මුද්‍රා තබා තිබේ.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රිරෝද රථය බිහිසුණු අනතුරක

මස්කෙළිය අප්කට් සිට හැටන් දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය.

Uncategorized

අයවැය අද පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද කාලගුණය

අද (7) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය…

1xBet සමග සම්බන්ධවූ සුරේෂ් රයිනා සහ ශිකර් දවාන්ගේ දේපළ තහනම්

 ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් වන සුරේෂ් රයිනා සහ ශිකර් දවාන්ට අයත් ඉන්දීය රුපියල් මිලියන 111.4ක් පමණ වටිනා චංචල සහ නිශ්චල දේපළ තහනමකට ලක් කිරීමට ඉන්දියාවේ ආර්ථික අපරාධ විමර්ශනය කිරීම සහ විදේශ විනිමය හා මුදල් විශුද්ධිකරණයට අදාළ ED ආයතනය බ්‍රහස්පතින්දා පියවර ගෙන…

2026 වසරේ සිට පාසල් වේලාවන් වෙනස් කිරීම නිල වශයෙන් දැනුම් දෙයි

 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ ජනවාරි මස සිට 5 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වෙන කාලය පස්වරු 2.00 දක්වා දීර්ඝ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා අද (6) ප්‍රකාශ කළේය. බත්තරමුල්ල…

Grand Monarch Imperial ගිනි ගනී

 ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයක් වන ‘Grand Monarch Imperial’ හෝටලයේ හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්න හටගෙන ඇත්තේ හෝටලය තුළ උත්සවයක් පැවැත්වෙමින් තිබියදී බව වාර්තා වේ.   Read More>>