Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කරයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම 2025 ජුනි 16 වන…

වෙසක් දා අනීතිකව සමාව ලැබූ මූල්‍ය වංචාකරුට වසර 7ක සිර දඬුවමක්

පසුගිය වෙසක් පොහෝ දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස්ව ගොස් ආන්දෝලනයක් ඇති කළ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තාට, වෛද්‍යවරයෙකුට අයත් රුපියල් ලක්ෂ 35ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වසර 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන්…

කුරුලු උයනේ හිමිකරු යළිත් රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

හල්ක් හෝගන් සමුගනී

 ලෝක ප්‍රකට වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු සහ WWE Hall of Fame ගෞරව සම්මානලාභියෙකු වන හල්ක් හෝගන්, අද (2025 ජූලි 24) දින අලුයම වයස අවුරුදු 71 දී අභාවප්‍රාප්ත වී තිබේ. ෆ්ලොරිඩාවේ, ක්ලියර්වෝටර් හි පිහිටි සිය නිවසේදී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත…

තායිලන්තය හා කාම්බෝජය පරණ තුවාල පාරාගනී

 තායිලන්තය සහ කාම්බෝජය අතර දශක ගණනාවක් පැරණි දේශසීමා ආරවුලක් උත්සන්න වීමෙන්, දෙරට අතර ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හුවමාරු වී ඇති අතර, ඉන් අවම වශයෙන් සිවිල් වැසියන් 9 දෙනෙකු මියගොස් තිබේ. තායිලන්ත හමුදාව විසින් කාම්බෝජ හමුදා කඳවුරු දෙකකට ගුවන් ප්‍රහාර එල්ල…

පාකිස්තානය ගෞරවය බේරාගනියි

බංග්ලාදේශයට එරෙහි තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 74ක පහසු ජයක් හිමිකර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද (24) සමත් විය.

ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබේ.

කුච් කුච් හෝතාහේ අංජලීට මොකද වුනේ?

කරන් ජොහාර්ගේ ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටය ඔබ සැමට මතක ඇති. 1998 දී තිරගත වූ මෙම චිත්‍රපටය අති සාර්ථක විය. මෙම චිත්‍රපටය ෂාරුක් ඛාන්, කාජල් සහ රාණි මුඛර්ජි අතර ත්‍රිකෝණාකාර ප්‍රේම කතාවක් විය. චිත්‍රපටයේ තරු තිදෙනාගේම රංගනයන් මිනිසුන් කැමති වූ…

ජනපති පාර්ලිමේන්තුව අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියේය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සජබයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට අද (24) හැකි විය.