Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

ජනපති මාලදිවයිනට ළඟා වෙයි

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 

දුම්රිය වර්ජනයකට සුදානමක්

සිය ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසයි.

මර්වින් ට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට දිනදෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ අවදියේ අයථා ලෙස වත්කම් අත්පත් කරගත් බවට චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

මරදාන පොලීසියේ කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම්

මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

දක්ෂිණ අධිවේගයේ Mini Van එකේ ටයරය පිපිරී දෙදෙනෙක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත. අධිවේගී මාර්ගයේ 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුව තිබේ.    Read More>>

කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් 38ක් මරුට

කොංගෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධය පවසයි.

ග්‍රීසිය පැතිර යන ලැව්ගිනි පාලනය කිරීමට යුරෝපා සංගමයේ සහාය පතයි

ග්‍රීසියේ හටගෙන ඇති ලැව්ගිනි මැඩ පැවැත්වීම සඳහා සහාය වන ලෙස ග්‍රීසිය යුරෝපා සංගමයෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අසභ්‍ය නිළි මියා ලී සමග මිනිත්තු 6 ක් (video)

 මියා ලී නමැති අසභ්‍ය චිත්‍රපට නිළියගේ පුද්ගලික ජීවිතය අළලා Buzzfeed නාලිකාව මගින් විකාශය කළ වැඩසටහනක් කථාබහට ලක්ව ඇත. මේ සමග පළවන්නේ සිංහල උපසිරසි සමග එම කෙටි වැඩසටහනයි.   Read More>>