ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්
ඉන්දියාවේ මැර කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දාවුඩ් ඊබ්‍රහිම් නැමැත්තාගේ කල්ලිය වන ඩාවුඩ් ඊබ්‍රාහිම් සින්ඩිකේට් නම් සංවිධානය දකුණු ඉන්දියාව හරහා තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ දරන බව ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණය වී…
G20 සමුළුව වර්ජනය කරන බව ට්‍රම්ප් කියයි
මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ගිනිඅවියක් සමග පුද්ගලයින් දෙදෙනෙක් වත්තලදී අත්අඩංගුවට
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු වත්තල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අදත් හවසට මි.මී 75 ඉක්මවූ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. <br><br> එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි…
මෙවර අයවැයේ හොඳ නරක – ධනනාත්ගේ විග්‍රහය
ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මෙවර 2026 අයවැය සම්බන්ධයෙන් දක්වා ඇති විශ්ලේෂණාත්මක ප්‍රතිචාරය පහත පරිදිය. “මෙවර අයවැයේදී මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාට ප්‍රධාන වශයෙන් පැති තුනක් දෙස අවධානය යොමු කිරීමට සිදු වුණා.පළමුවැන්න තමයි, අයවැය, එනම් ආදායම සහ වියදම තුලනය කර ගැනීම. Read More>>
ළමා කාලය මතක් කර දුන් සීයලා (video)
ආර්ජන්ටිනාවේ ජෙනරාල් විලෙගාස් (General Villegas) නගරයේ වෙසෙන වැඩිහිටියන් පිරිසක් විසින් තම ළමා කාලයේ අමතක නොවන මතකයන් ප්‍රතිනිර්මාණය කරමින් සකස් කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ඉමහත් කතාබහට ලක්ව තිබේ. නගරයේ ස්වේච්ඡා ගිනි නිවන ඒකකයේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා ප්‍රථම වරට බෙදාහළ…
2026 ගාල්ල ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල කල් යයි
2026 වසරේ ජනවාරි මස 22-25 පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සාහිත්‍ය උළෙල (Galle Literary Festival) කල් දමා ඇති බව එහි සංවිධායක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ. Read More>>
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි.
පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරියක ගැටී මරුට
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී පාපැදියක ගමන්කළ දරුවෙකු ලොරි රථයක ගැටීමෙන් මියගොස් තිබේ.
අද කාලගුණය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.









