Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන වලස්කටා අත්අඩංගුවට 

කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් ‘වලස් කටා’ අත්අඩංගුවට ගෙන තිබේ.

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රක්වාන මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ශිෂ්‍යත්ව උපකාර පන්ති අද මැදියම් රැයෙන් තහනම්

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ.

සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමේ සූදානමක්

2030 වන විට සඳ මත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමේ සැලසුම් කඩිනම් කිරීමට අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය කටයුතු කරන බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාගල FCIDයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

දොස්තර මහේෂිගේ දුව සමාව ගන්න සූදානම්

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට සූදානම් බව පසුගියදා අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්න විසින් කොළඹ…

කෙහෙල්බද්දර පද්මේ සිදුකළ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජන එල්ල කලේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි  පොලීසිය අද…

ආණ්ඩුව පළිගන්න වැඩකරනවා – මහින්ද

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත්කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

8 හැවිරිදි පුතු ඉසෙඩ් ඩී ඇළට වැටී මරුට

අට හැවිරිදි දරුවෙකු අද (05) සවස ඉසෙඩ් ඩී ඇළට වැටී මියගොස් තිබේ.