Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

බලංගොඩ නිවසක දරුවෙකු පිළිස්සී මියයාම අබිරහසක්

 බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් අට හැවිරිදි දරුවෙකු මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දරුවාගේ පියා, මව සහ ඔවුන්ගේ හිතවතෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සෙනසුරාදා (09) අලුයම හටගත් මෙම ගින්නෙන් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.   Read More>>

විදෙස් කාන්තාවක් මුහුදේ ගිලී මරුට

අලුත්ගම මොරගල්ල වෙරළ තීරයට දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් අද (11) දීයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ලක්ෂ 50ක අම්බර් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අම්බර් තොගයක් (තල්මසුන්ගේ වමනය) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ලේ වෙඩිතැබීමෙන් තවත් තරුණයෙක් මරුට

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා සිටි තවත් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ.

බොක්සිං සටන මරණයකින් කෙළවර වෙයි

ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

වනඅලි රැකගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය

දුම්රිය දෙපාර්තමේන්තුව විසන් ප්‍රධාන දුම්රිය මාර්ගවල වනඅලි නිතරම ගැවසෙන ස්ථාන ආශ්‍රිතව සවිකළ CCTV කැමරා පද්ධතියේ සොයා බැලීමක් අද (10) සිදුකළේය.

රුමේෂ් ලෝක මලල ක්‍රීඩා ශූරතාවට ඍජුව සුසුදුකම් ලබයි

ඉන්දියාවේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකදි හෙල්ල විසිකිරීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට රුමේෂ් තරංග අද (10) පස්වරුවේ සමත් විය.

වලස් කටා පලා යාමට තැත් කරලා

තිළිණ සම්පත් නොහොත් වලස් කටා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයෙන් පළා යාමට උත්සාහ දැරීමේදී ඔහුගේ දෙපාවලට සහ එක් අතකට හානි සිදුව තිබේ.

ශ්‍රී ලංකා රග්බි ⁣යෞවනයෝ අවසන් මහා තරගයට

ඉන්දියාවේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් විය.