Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

කණ්ඩලමේ හැඩකාරයාත් දිවිහැර යයි

මාස 6කට අධික කාලයක් කණ්ඩලම වැව් තාවුල්ලේ ප්‍රතිකාර ලබමින් සිටි ‘කණ්ඩලමේ හැඩකාරයා’ වනඅලියා අද (13) පස්වරුවේ මියගොස් තිබේ.

දරුවන් ඉදිරියේ පියාට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු

මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කර අද (13) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

සහස්ධනවි බලාගාරයේ ගාස්තුව ගැන පැහැදිලි කිරීමක්

සහස්ධනවි බලාගාරය සමතුලිත ගාස්තුව පිළිබඳව පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් එම ආයතනය කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

Uncategorized

පොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.

ආර්ථික අභියෝග ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා වර්ධනය කරගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීමේදී මතුව ඇති අභියෝග සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

දකුණු යුරෝපය පුරා ලැව්ගිනි පැතිර යයි

දකුණු යුරෝපය තුළ උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවීම හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශ පුරා ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ.

හද සසල කළ සීදුවේ ඝාතනය

සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

රුසියානු යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් සඳහා ඩොන්බාස් කලාපය අත්හැරීමට රුසියානු යෝජනාව යුක්‍රේනය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙක් ජනපතිව හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්  Paul Stephens අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්වුණි.

ශාන්ත මුදුන්කොටුව ඝාතනය ගැන තවත් තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘බනා’ නමැත්තා මීගොඩ ප්‍රදේශයේදී අද (12) වෙඩිතබා ඝාතනය කෙරුණි.