Colombo TV Gossip

අපි බලන් ඉමු

MoneyHeist

සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක්

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට අදාළව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදට (10) යෙදී තිබේ.

උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය.

බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම ගැන අගමැති කරුණු පහදයි

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Uncategorized

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ.

සර්වජන භාරය පිහිටුවයි

ව්‍යවසායකත්ව රාජ්‍යයක් සතුටු දැයක් වෙනුවෙන් සර්වජන ට්‍රස්ට් හෙවත් ‘සර්වජන භාරය’ පිහිටුවීම කොළඹ ශැන්ග්‍රීලා හෝටලේදි පසුගියදා සිදු කෙරුණි.

උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට දැනුවත් කිරීමක්

හෙට පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තරමක් අසීරු විභාගයක් වන බවත් එයට සාර්ථකව මුහුණ දීමට නම් මෙම අවස්ථාවේ මනස ඒකාග්‍රතාවයෙන් තබා ගැනීම වැදගත් බවත් රාගම වෛද්‍ය පීඨයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.

ඉන්දීය බුද්ධි අංශ හෙළි කළ දාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සහ හිටපු LTTEය අතර ගිවිසුම – ඉන්දීය බුද්ධි අංශත් සීරුවෙන්

ඉන්දියාවේ මැර කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ දාවුඩ් ඊබ්‍රහිම් නැමැත්තාගේ කල්ලිය වන ඩාවුඩ් ඊබ්‍රාහිම් සින්ඩිකේට් නම් සංවිධානය දකුණු ඉන්දියාව හරහා තම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාම සඳහා මාර්ග ගවේෂණය කිරීමට උත්සාහ දරන බව ඉන්දීය බුද්ධි අංශ වෙත අනාවරණය වී…

G20 සමුළුව වර්ජනය කරන බව ට්‍රම්ප් කියයි

මේ මස අවසානයේදී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිත G20 සමුළුව වර්ජනය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.