Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

AI භාවිතය පිළිබඳව මධ්‍යම පළාත් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම හෙට

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන හෙට (26) ප.ව 1.30ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *