Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

සීනි කර්මාන්තය බිඳ දැමීමට ඉඩ නොදෙන බව නියෝජ්‍ය ඇමති කියයි

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170කට ආසන්න ප්‍රමාණයෙන් බරැති කළු ගලක් සොයා ගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා අද (01) එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *