
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගෙන් මරණ තර්ජන එල්ල වූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අසත්‍ය තොරතුරු සපයමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.