Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ජනපති සහ අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර Online සාකච්ඡාවක්

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *