මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය අද (25) පෙරවරු 06.05ට යෙදී තිබුණි.