Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

දේශබන්දු ගැන හොයන පරීක්ෂණ කමිටුවේ වාර්තාව එළැඹෙන සතියේ කථානායකට

ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවේ අවසන් වාර්තාව එළැඹෙන සතිය තුළ කථානායකවරයා වෙත භාරදීමට සැලසුම්කර තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *