ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්රදේශවල යාත්රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්රජාවන්ට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.