ගනේවැව පුරාණ විහාර භූමිය අද වන විට දහස් සංඛ්‍යාත ජනතාවකගෙන් පිරී ඉතිරී ගිය පුදබිමක් බවට පත්ව තිබේ. වාහන පෝලිම් සහ දෙදහසකට අධික ජනකායක් මධ්‍යයේ ආවාස ගෙය ඉදිරිපස උස් අසුනක වැඩසිටින කත්නෝරුවේ සිරිධම්ම හිමියන් හමුවීමට පැමිණෙන පිරිස අතිවිශාලය.