Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

‘ඩුබායි ඉෂාර’ගේ ගෝලයෝ තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ඩුබායි ඉෂාර’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවිකරන සැකකරුවන් තිදෙනෙකු ගම්පොළ පොලිසිය මගින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *