ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ ආරක්ෂක විශ්ලේෂකයෙකු වූ ඉක්බාල් අතාස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.