අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙතෙක් අවසන් නොවීම හේතුවෙන් අමෙරිකාව සමඟ එකඟ වූ කරුණු අනාවරණ කිරීමට නොහැකි බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.