Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

මහනුවර බෝම්බයක් කියා Fake Email එවූ අය සොයයි

search-underway-for-those-who-sent-fake-email-claiming-to-be-a-bomb-in-kandy

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවට ලැබුණු තොරතුර මහජනතාව කලබලයට පත්කිරීමේ අරමුණින් සිදුකළ බොරුවක් බවට පොලීසිය සැක පළ කරයි. මේ සම්බන්ධයෙන් අද (27) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් සිදුකරන බවයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *