Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා මරණ සිදු කළ ඖෂධ නියාමන අධිකාරියට අපරාධ නඩු

criminal-cases-filed-against-the-drug-regulatory-authority-for-importing-substandard-drugs-and-causing-deaths

ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිතය හේතුවෙන් සිදුවූ බව කියන මරණ සහ අඛණ්ඩව සිදුවන ඖෂධ නියාමන බිඳවැටීම් මුල්කරගෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) සහ සෞඛ්‍ය බලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග සහ විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දියානු සමාගමක් විසින් ආනයනය කරන ලද ඖෂධ සම්බන්ධයෙන් මෙම ගැටලු පැන නැගී ඇති අතර, අදාළ සමාගම අසාදු ලේඛනගත කිරීමට හෝ තහනම් කිරීමට පියවර ගත යුතු බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *