Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

රෝද ඇතුළු නොවූ කටුනායකින් උඩට ගිය තුර්කි යානය හලාවත කැරකි කැරකි සිට ගොඩ බාලා

turkish-plane-takes-off-from-katunayake-with-wheels-not-retracted-lands-in-chilaw

තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක්, ගුවන්ගත වී සුළු වේලාවකින් හටගත් හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් අද (17) අලුයම යළිත් කටුනායකටම ආරක්ෂිතව ගොඩබස්වා තිබේ. තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 733 දරන මෙම ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 10.00 ට පමණ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර, එම අවස්ථාවේදී යානය තුළ මගීන් 202 දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *