Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

ශ්‍රී ලංකාවේ තුනෙන් එකක් නාය අවදානමේ – ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හෙළි කරයි

one-third-of-sri-lanka-at-risk-of-landslides-senior-geologist-reveals

 දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල තවදුරටත් නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම කඳුකර භූ ලක්ෂණවලින් යුත් කෑගල්ල, රත්නපුරය, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධාන වන බව හෙතෙම පෙන්වා දෙයි.

  Read More>>

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *