
තම පෙම්වතියව වැලිවේරිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත රැගෙන ගොස්, එහිදී ඇයට බලහත්කාරයෙන් ‘අයිස්’ මත්ද්‍රව්‍ය පානය කරවා සිහි විකල් කරවීමෙන් අනතුරුව, පෙම්වතා සහ ඔහුගේ මිතුරන් පස්දෙනෙකු එක්ව ඇයව සාමූහික දූෂණයකට ලක් කළ බව කියන බරපතල සිද්ධියක් වාර්තා වී තිබේ.



