රු ලක්ෂ 20 මුදලක් අල්ලස් ලෙස ගත් සුරාබදු සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.