Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

දෙසැම්බරයේ මුල් දින 8ට තුළදී මෙරටට පැමිණි සංචාරකයින් 50,000 ඉක්මවයි

දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 50,222ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
<br><br>
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, දෙසැම්බර් මාසයේ මුල් දින 09 තුළ දී ඉන්දියාවෙන් සංචාරකයින් 10,453ක් පැමිණ ඇති අතර එය 21.0% කි. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *