ශ්‍රී පාදයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ අස්ථාවරත්වය පාලනය කිරීමට NBRO වෙතින් නිර්දේශ මාලාවක්
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන හැටන් ප්‍රවේශ මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශයේ ඇතිවූ නායයෑම් තත්ත්වය පරීක්ෂා කර ඒ සඳහා පිළියම් ලෙස යෝජිත නිර්දේශ මාලාවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඉදිරිපත් කර තිබේ.





