ඩිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් ශ්රී ලාංකික ජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමේ අරමුණින්, අමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130J සුපර් හර්කියුලිස් (Super Hercules) වර්ගයේ යානා දෙකක් සහ 36 වන හදිසි ප්රතිචාර කණ්ඩායමේ (CRG) ගුවන් භටයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.






