Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනයට විවෘතයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.
<br><br>
වසා දමා තිබු කඩුගන්නාව ප්‍රදේශයෙන් ඊයේ (03) පස්වරුවේ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරීය සඳහන් කළේය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *