Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

උතුරට දකුණට වැසි – ප්‍රදේශ කිහිපයකට සවස 2න් පස්සේ ගිගුරුම් සහිත වැසි

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
<br><br>
ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *