කලාඔය නිවසක වහලක් මත රැඳීසිටින බස් මගීන් මුදාගැනීමේ මෙහෙයුම ජනපති සජීවීව නිරීක්ෂණය කරයි
අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලාඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිටි පිරිස මේ වනවිට අසල නිවසක වහලයක් මත රැඳීසිටින අතර පිරිස එම ස්ථානයෙන් මුදාගැනීමේ නවතම මෙහෙයුම ජනාධිපතිවරයා සජීවීව නිරීක්ෂණය කරමින් සිටී.






