Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

කළු ගඟ අවට ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුරක්

කුළු ගඟ ද්‍රෝණිය වෙත මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හා කළු ගඟ ද්‍රෝණිය තුළ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන දත්ත විශ්ලේෂණය අනුව ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුර තත්ත්වයක් ඇති වන බවට අනතුරු ඇඟවා තිබේ.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *