පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නායයෑම් අවදානම් සහිත ප්රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව අනතුරු ලක්ෂණ සම්බන්ධයෙන් විමසිලිමත් වනලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දී තිබේ.