Colombo TV Gossip

අපි බලන් ඉමු

Uncategorized

පහළ කඩුගන්නාව ගැන NBRO වෙතින් නිර්දේශ ඇතුළත් වාර්තාවක්

පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරලීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගත යුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දී ඇතැයි ජාති‍ක ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *