පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්ච්චුනා මහතාට ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් මන්ත්රීවරයෙකු විසින් අද (21) පාර්ලිමේන්තු ආපනශාලාවේදී මරණ තර්ජන එල්ල කළ බව ඒ මහතා පැවසීය.